භවන් තෙපුළ සොමි ගුණෙහි ළතාවේ
රුවන් වැලක මිණි ඇමුණු ළතාවේ
ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ
බෙලෙන් ඔබට සෙත දෙන් මෙ පතාවේ
දළදා ඉර ගුණ තුන් ලොව පැතිර යනා
අණසක පවතිනවයි මේ මුළු දෙරණා
අණ විණ රෝග දොස දුරු කර බල වඩනා
ගණ දෙවි නුවණ ලැබ සතොසින ආවඩනා
රුවන් වැලක මිණි ඇමුණු ළතාවේ
ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ
බෙලෙන් ඔබට සෙත දෙන් මෙ පතාවේ
දළදා ඉර ගුණ තුන් ලොව පැතිර යනා
අණසක පවතිනවයි මේ මුළු දෙරණා
අණ විණ රෝග දොස දුරු කර බල වඩනා
ගණ දෙවි නුවණ ලැබ සතොසින ආවඩනා
Comments
Post a Comment
LEAVE YOUR COMMENTS HERE...