Skip to main content

සැපයක් නම් නැත කම්රස කෙළියේ

ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ

කකුළුව සැපයක් යයි දිය කෙලියේ

එපවත් තොප සිතතොත් නොහැකිලියේ

සැපයක් නම් නැත කම්රස කෙළියේ

Comments